ඕස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් තමන්ගේ නිවාස ණය ගන්නේ මෙහෙමයි: Australia Explained

Three people from different cultural backgrounds in a Sydney office

Lo studio di Migrant Workers Centre e Unions NSW ha evidenziato diversi esempi di discriminazione nel mercato del lavoro australiano. Credit: pixdeluxe/Getty Images

ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම සාමාන්‍යයෙන් කෙනෙකුගේ ජීවිතයේ සිදු කරන විශාලතම මිලදී ගැනීම් වලින් එකක් වේ. මෙම ප්‍රමාණයේ මූල්‍ය තීරණයක් සඳහා සූදානම් වීම දැඩි ලෙස ජිවිතයට දැනිය හැකි අතර යම් ආතතියක් ගෙන දිය හැකියි.කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඔබට ඇති විකල්පයන් සහ ඕස්ට්‍රේලියාවේ නිවාස ණය වෙළඳපොළ ක්‍රියා කරන ආකාරය අවබෝධ කර ගැනීමෙන් අයවැයකරණය පහසු කරගනිමින් ඔබේ මනසට යම් සහනයක් ඔබට ලබාගත හැකියි.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service