ඇබොර්ජීනියානු නිල ධජයේ ප්‍රකාශන හිමිකම් සහ භාවිත කිරීමේ නිදහස ගැන මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

Protestors at an Invasion Day rally at the Aboriginal Tent Embassy, outside Old Parliament House in Canberra, Thursday, Jan. 26, 2017. (AAP Image/Mick Tsikas) NO ARCHIVING

Protestors at an Invasion Day rally at the Aboriginal Tent Embassy, outside Old Parliament House in Canberra. Source: AAP

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් ලෙස සැලකෙන ඇබොර්ජීනියානු වැසියන්ගේ නිල ධජයේ ප්‍රකාශන හිමිකම් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය ලබාගැනීම සහ එමගින් එම ධජය භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳව සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.


අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service