ඕස්ට්‍රේලියාවේ අන්තවාදයට එරෙහිව හැකි සෑම පියවරක්ම ගන්නවා, රජයෙන් පොරොන්දුවක්: 'කාලීන' විශේෂාංගය ජනවාරි 27

IMG 01.jpg

Home Affairs Minister Tony Burke during the media conference announcing the strategy / A burnt out car with anti-Semitic graffiti is towed away in Dover Heights, Sydney, Friday, January 17, 2025. (AAP Image/Neve Brissendeni) Source: AAP / AAP / NEVE BRISSENDEN/AAPIMAGE

දේශපාලනිකමය සහ වාර්ගිකමය වශයෙන් සිදු කරන ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය නව උපාය මාර්ගයක් නිකුත් කර තිබෙනවා. සිඩ්නි සහ මෙල්බර්න් හි සිදු වූ antisemitism හෙවත් යුදෙව් ජනතාවට විරුද්ධව සිදු වූ ප්‍රහාර කිහිපයකින් පසුව රජය මෙම තීරණය ගෙන තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු SBS සිංහල සේවයේ අද - ජනවාරි 27 දා "දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන්" අපි ඔබ වෙත ගෙන එනවා.


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

· SBS සිංහල Facebook පිටුවට



· SBS සිංහල වෙබ් අඩවියෙන්



· SBS Audio APP එකෙන් (Free)

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service