ඕස්ට්‍රේලියාවේ සියදිවි නසාගැනීම් වළක්වන්න සෞඛ්‍ය විශේෂඥයින් නව ප්‍රවේශයක් ඉල්ලයි: කාලීන විග්‍රහය සැප් 20

A person poses for a photograph in Melbourne, Friday, February 2, 2024. (AAP Image/Diego Fedele) NO ARCHIVING Credit: AAPIMAGE
ඕස්ට්‍රේලියානු රජය අලුතින් "ජාතික සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ප්‍රතිපත්තිය සඳහා වන උපදෙස් කෙටුම්පත්" නිකුත් කිරීම සිදු කොට තිබේ. මේ අනුව සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ප්‍රවේශයේ වෙනසක් අවශ්‍ය බව සඳහන් වේ. මේ සඳහා මානසික සෞඛ්‍ය ගැටලුවලට සමාන වැදගත්කමක් සමාජ සාධකවලට ලබා දෙන ලෙස ඉල්ලීමක් ඔවුන් සිදු කරයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share