වික්ටෝරියා ප්‍රාන්තයේ විශේෂඥ මනෝ වෛද්‍ය කෝසල අමරනායක සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.
හැමෝම හොයන සතුට තමන් තුලම වර්ධනය කරගන්න මේ කරුණු ටික ගොඩක් වැදගත් වේවි

Photo by Sebastian Voortman: www.pexels.com, image credit: Dr. Kosala Amaranayaka
ඉතාමත්ම කාර්යබහුල වී තිබෙන වර්තමාන ජීවන රටාව තුල සතුට වර්ධනය කරගනිමින් ප්‍රීතිමත් ජීවිතයක් ගතකිරීමට සාමාන්‍ය ජනතාව වශයෙන් අපට කල හැකි දේ පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
Share