වික්ටෝරියා ප්‍රාන්තයේ ටෙරන්ස් ශානක කතෝලික පියතුමන් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.
තරුණ කාලෙම අධ්‍යාත්මික පුරුදු ජීවිතයට එකතුකර ගැනීමෙන් ලැබෙන වාසි මෙන්න

Photo by yugdas manandhar, www.pexels.com | Image Credit: Fr Terrence Shanaka
තරුණ තරුණියන් මුහුණ දෙන මානසික ගැටළු සඳහා ආධ්‍යාත්මික පුරුදු වර්ධනය කරගැනීමෙන් ලබාගත හැකි උපකාර සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
Share