ඕස්ට්‍රේලියාවේ විශාල ඉල්ලුමක් පවතින වෘත්තිය මෝටර් රථ කාර්මිකයෙකු වෙන්න ඔබටත් පුළුවන්

Automotive Interview.jpg

Image credit: Milinda Prasad

ඕස්ට්‍රේලියාවේ මෝටර් රථ කාර්මික වෘත්තිය සදහා විශාල ඉල්ලුමක් පවතින බව ඔබ දන්නවා ඇති. වෘත්තිය මෝටර් රථ කාර්මිකයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද, ප්‍රතිලාභ ඒ වගේම තවත් වැදගත් වෙන තොරතුරු SBS සිංහල සේවය සිදුකල මෙම සාකච්චාමය වැඩසටහනෙන් ගෙන එනවා.


වික්ටෝරියා ප්‍රාන්තයේ මෝටර් රථ සේවා ස්ථානයක හිමිකරුවෙකු සහ වෘත්තිය මෝටර් රථ කාර්මිකයෙකු වන මිලින්ද ප්‍රසාද් මහතා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.
LISTEN TO
sinhala_010623_Regional Area Skilled Shortage.mp3 image

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල වැඩිපුරම පුරප්පාඩු තිබෙන රැකියා ක්ෂේත්‍ර මෙන්න

SBS Sinhala

01/06/202302:39

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service