ඩිජිටල් තිර වලට ඇබ්බැහිවෙන මේ කාලයේ දරුවන්ගේ කියවීමේ පුරුදු වර්ධනය කරන්නේ මෙහෙමයි: විනිවිද මත විමසුම

Vinivida.png

Image credit: Tima Miroshnichenko/ www.pexels.com

ඩිජිටල් මාධ්‍ය සහ ඩිජිටල් උපාංග බහුලව දක්නට ලැබෙන වර්තමාන ලෝකය තුල පොතපත කියවීමට ඔබේ දරුවා යොමුකරන්නේ කෙසේද යන්න පිළිබඳව ඕස්ට්‍රේලියාවේ විවිද ප්‍රන්තවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින් SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස් මෙවර 'විනිවිද'ජනතා මත විමසුම තුළින්.


SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ ආචාර්ය ලක්මිණි එගොඩවත්ත
  • වික්ටෝරියා ප්‍රාන්තයේ රනිල් ෆර්නැන්ඩුපුල්ලේ
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ විෂූ රණසිංහ
  • වික්ටෝරියා ප්‍රාන්තයේ හෙල්මලී ගුණතිලක

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service