මේ නත්තල් නිවාඩුවේ සාප්පු සවාරි යද්දී වංචාකරුවන්ගෙන් ආරක්ෂා වෙන්නැයි, පාරිභෝගිකයින්ට අනතුරු ඇඟවීමක්

Worried concerned girl in Christmas Santa hat having problems

Worried concerned girl in Christmas Santa hat having problems with payment by credit card online for New Year purchases, looking at smartphone screen with puzzled face. Scam, fraud concept Source: iStockphoto / fizkes/Getty Images

මේ නිවාඩු කාලය තුලදී ඕස්ට්‍රේලියානුවන් නිවාඩු සාප්පු සවාරි කරන විට හෝ වට්ටම් කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන විට වංචා සම්බන්ධයෙන් අවදියෙන් සිටින ලෙස ප්‍රවීණයන් පාරිභෝගිකයින්ට අනතුරු අඟවයි. මෙම කාලය තුලදී සිදු කරන වංචාවන් වඩාත් සූක්ෂම සහ හඳුනා ගැනීමට අපහසු වීමත් සමඟ, විශේෂඥයන් අවධානය යොමු කළ යුතු දේ සහ එම වංචා වලින් ආරක්ෂා වීමට සූදානම් විය යුතු ආකාරය පිළිබඳව ප්‍රයෝජනවත් උපදෙස් ලබා දෙයි.මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service