ඇමරිකාවේ ජනාධිපති අපේක්‍ෂකයෙකුට අත තිබ්බොත් ඉරානය කුඩු කරනවා, Trump තදින් කියයි: ලොව වටා

Donald Trump está a salvo depois que uma arma foi apontada para um de seus campos de golfe na Flórida. Source: AP / Alex Brandon/AP
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share