මානසික රෝග සම්බන්ධයෙන් වන අනතුරු ඇඟවීම් පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

Identifying warning signs of mental illness

People with mental illnesses are more likely to develop physical illnesses Source: Pexels/Pixabay

මානසික ගැටලු සම්බන්ධයෙන් නොසලකා හැරීම ඔස්සේ එම තත්වය තවත් උග්‍ර වී වෙනත් ආබාධ ඇතිවීමේ හැකියාවක් පවතින නමුත්, මානසික ගැටලු සඳහා නිශ්චිත කාලයේදී ප්‍රතිකාර කිරීම ඔස්සේ එය පාලනය කිරීම පවතින හැකියාව පිළිබඳ තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.


අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service