අපි හොඳින් ක්‍රීඩා කලොත් අපිට ලෝකේ ඕනෑම කණ්ඩායමක් පරාද කරන්න පුළුවන්, චමරි කියයි: ක්‍රීඩා විග්‍රහය

Chamari Athapaththu - Sri Lankan cricketer Credit: Official Facebook - Chamari Athapaththu
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
Share