ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩි මිලකට නිවසක් විකුණගන්න නම් මේ කරුණු ටික ඔබට වැදගත් වේවි

Real Estate interview.jpg

Image Credit: Getty Images & Lahiru Thilakarathne

නිවසක් මිලදී ගන්න විට අපි ඒ පිලිබදව වඩාත් සැලකිලිමත් වෙනවා වගේම නිවසක් විකුණන්න සුදානම් වන විටත් ඒ පිලිබදව නිසි අවබෝධයක් තිබීම මගින් වැඩි මිලක් ඒ සදහා ලබා ගැනීමට හැකි වෙනවා. SBS සිංහල අපි ගෙන ආ මෙම සාකච්චාව මගින් ඒ පිලිබදව ඔබ වෙත වැඩිදුර තොරතුරු ගෙන එනවා.


මෙම සාකච්චාවට සහභාගී වන්නේ , ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිවස සහ දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්ද සහිත බලපත්රලාභී නියෝජිතයෙකු වන ලහිරු තිලකරත්න මහතා.
LISTEN TO
Settlement Guide: Public housing in Australia explained image

ඕස්ට්‍රේලියාවේ රජයේ පොදු නිවාස (Public Housing ) ලබා ගැනීමට ඔබටත් හැකිද ?

SBS Sinhala

21/02/201711:14

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service