ඔස්ට්‍රේලියාවට පැමිණීමට රජය හඳුන්වාදීමට යන නව තාවකාලික විසා පිළිබඳ SBS සිංහල වෙතින් සවිස්තරාත්මක තොරතුරු.....

Sample visa

Sample visa Source: flickr/Sergey CC BY SA 2 0

2016 වසරේ නොවැම්බර් 19 වන දින සිට ක්‍රියාත්මක කිරීමට අදහස් කරන නව තාවකාලික වීසා රාමුවක් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු රජය යෝජනා කර ඇති බව වාර්තා වේ. මෙහි අරමුණු විය හැක්කේ කුමක්ද ? එසේම නව විසා රෙගුලාසි මොනවාද. SBS සිංහල වැඩසටහන ඒ පිළිබඳව ඔබ වෙත ගෙන එන සාකච්චාවක්...... ඒ සඳහා SBS සිංහල ගුවන් විදුලිය හා සම්බන්ද වුයේ මෙල්බර්න් හි , සංක්‍රමණ සහ විසා කටයුතු පිලිබඳ නීතිඥ ලලින් ද සිල්වා මහතා යි. සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි ) සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service