ඇල්පිටිය ප්‍රදේශීය සභා චන්දය මහ මැතිවරණයේ ලිට්මස් පරීක්ෂණයක්ද: සතියේ ශ්‍රී ලංකා දේශපාලන විග්‍රහය

A Sri Lankan voter inserts his ballot paper into a box after casting his vote at a polling booth in Colombo 02 April 2004. AFP PHOTO/Indranil MUKHERJEE (Photo credit should read INDRANIL MUKHERJEE/AFP via Getty Images) Source: AFP / INDRANIL MUKHERJEE/AFP via Getty Images
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Share