එක්සත් ජාතීන්ගේ මහලේකම් ඉරානයට පාක්ෂික බව කියමින් ඊශ්‍රායලය ඔහුට රටට ඇතුළුවීම තහනම් කරයි: ලොව වටා

United Nations Secretary-General António Guterres addresses the 79th session of the United Nations General Assembly, Tuesday, Sept. 24, 2024, at the UN headquarters Source: AP / Julia Demaree Nikhinson/AP/AAP Image
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share