ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්.
තෙල් මිල ගිවිසුම් ගැන හිටපු රජයට එල්ල වන චෝදනාවලට කාංචන විජේසේකරගෙන් ගෙන් පිළිතුරු: මවුබිමෙන් පුවත් නොවැ 07

Kanchana Wijesekera - Former member of the Parliament of Sri Lanka Credit: Official Facebook page - Kanchana Wijesekera
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share