අපරාධ වලට සම්බන්ධ සංක්‍රමණිකයින්ට වාසිවන ලෙස දුන් නඩු තීන්දුව නිසා ලේබර් රජයට චෝදනා: කාලීන විග්‍රහය නොවැ 07

JAMES PATERSON PRESSER

Shadow Minister for Home Affairs James Paterson speaks to journalists in the Press Gallery at Parliament House in Canberra, Tuesday, August 20, 2024. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE

දින නියමයකින් තොරව සාපරාධී ක්‍රියාවන්ට සම්බන්ධ සංක්‍රමණිකන් රැඳවුම් මධ්‍යස්ථාන වල තබා ගැනීම නීති විරෝධී බවට පසුගිය වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කල අතර මේ හේතුවෙන් සංක්‍රමණ රැඳවුම් මධ්‍යස්ථාන වල සිටින බොහෝ පුද්ගලයින් නිදහස් වීමක් සිදු උනා. මේවන විට මුදාහැර ඇති අපරාධ වලට සම්බන්ද මෙම පුද්ගලයින්ට වලලුකරේ පළඳින ඉලෙක්ට්‍රොනික නිරීක්ෂණ උපාංග පැළඳීම අනිවාර්ය කිරීම නීති විරෝධී බව ඕස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. මෙය වර්තමාන අල්බනිසි රජයට විශාල අභියෝගයක් වී තිබෙනවා. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
sinhala_05112024_podcast_house_prices_by_wage_growth image

ඕස්ට්‍රේලියාවේ වැටුප් වැඩිවීමට සාපේක්ෂව නිවාස මිලගණන් ඉහල ගොස් ඇති අකාරය මෙන්න

SBS Sinhala

05/11/202404:52

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service