දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න. සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට.
ඕස්ට්‍රේලියානුවන් ලබාගත් ශිෂ්‍ය ණය වලින් 20% කපා හැරීමට ලේබර් රජයෙන් සැලසුමක්: News Flash නොවැ 04

Prime Minister Anthony Albanese in Leichhardt, Sydney, Sunday, October 27, 2024. (AAP Image/Pool, Simon Bullard) NO ARCHIVING Credit: SIMON BULLARD/AAPIMAGE
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, සවන්දෙන්න අද SBS සිංහල News Flash.
Share