ඕස්ට්‍රේලියාවේ ස්වදේශික සතුන් විශාල සංඛ්‍යාවක් රතු දත්ත පොතට: කාලීන විග්‍රහය නොවැ 01

The native heath mouse has been added to the red list of endangered species (Getty)

The native heath mouse has been added to the red list of endangered species Source: Getty / Auscape/Universal Images Group

International Union for Conservation of Nature (සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය ) විසින් ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ලොම් සහිත මී විශේෂයක් සහ තවත් විශේෂ පහක් රතු ලැයිස්තුවට එකතු කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු සංරක්ෂණ පදනමට අනුව, ඔස්ට්‍රේලියාවේ දේශගුණික විපර්යාස, වන විනාශය සහ යල් පැන ගිය සංරක්ෂණ නීති නිසා වඳවීමේ අර්බුදය වැඩි වෙමින් පවතීන බව පැවසේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
Birds week int image

ඕස්ට්‍රේලියාවේ කුරුල්ලෝ ගැන ඔබ මොනවද දන්නේ: ජාතික පක්ෂි සතියේදී SBS සිංහල ඒ ගැන ඔබට කියයි

SBS Sinhala

31/10/202408:44

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service