පාසල් අධ්‍යාපන කාලය තුල දරුවන්ගේ ජංගම දුරකථන භාවිතය සිමා කිරීම දරුවන්ට බලපාන්නේ මෙහෙමයි: විනිවිද මත විමසුම

Vinivida Mobile ban.jpg

Image Credit: Getty images & Chamindi, Sasanka, Dilani

පාසල් අධ්‍යාපන කාලය තුල දරුවන්ගේ ජංගම දුරකථන භාවිතය සිමා කිරීම පිලිබදව වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස් මෙවර 'විනිවිද'ජනතා මත විමසුම තුළින්.


SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
  • සසංක සමරසේකර
  • චාමින්දි ගමගේ
  • දිලානි ප්‍රනාන්දු
  • අයේෂා සිරිබද්දන
  • දිෂානි ප්‍රනාන්දු

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service