ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති වුනු ගමන් පැනවුණු ප්‍රධාන විධායක තීරණ සහ එය ලෝක දේශපානයට කෙසේ බලපාවිද: ලොව වටා

DC: Inauguration Of Donald J. Trump As The 47th President

President Donald Trump addresses guests and supporters in an overflow room in Emancipation Hall of the U.S. Capitol for his Inauguration ceremony in Washington, D.C., on Monday, January 20, 2025. Source: SIPA USA / Greg Nash/Pool/Sipa USA/AAP Image

මේ සතියේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ 47 වෙනි ජනාධිපතිවරයා ලෙසින් දිවුරුම් දීමත් සමඟ අත්සන් කල ඔහුගේ විධායක තීන්දු අතර ප්‍රධානතම විධායක තීන්දු කිහිපය පිළිබඳවයි මෙවර අපගේ "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනයේ අවධානය. සුපුරුදු ලෙසින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.


World news 24 Jan

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service