මෙල්බර්න් නුවර යුදෙව් දේවස්ථානයට එල්ලවූ ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුන්වයි: කාලීන විග්‍රහය දෙසැ 10

SYNAGOGUE FIRE MELBOURNE

Fire crews and Police at the scene of a fire at the Adass Israel Synagogue in Ripponlea, Melbourne, Friday, December 6, 2024 Source: AAP / CON CHRONIS/AAPIMAGE

දෙසැම්බර් හය වනදා මෙල්බර්න් හි යුදෙව් දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස පොලීසිය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ අනුව මේ සම්බන්ධ ඉදිරි පරීක්ෂණ ත්රන්ත මර්දන විමර්ශන ඒකක වෙත පැවරීමක් සිදුවනවා. මීට අමතරව ඕස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ඒකකය විසින්ද මේ සම්බන්දව පර්යේෂණයක් ආරම්භ කර ඇති බව එහි ප්‍රධානී Mike Burges පවසා සිටිනවා. මේ සම්බන්ධව වැඩිදුර තොර තුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
09122024_Podcast_Peter_Dutton's_antisemitism_plan image

ඔස්ට්‍රේලියාව තුල යුදෙව් විරෝධී ක්‍රියාවලට සම්බන්දවන පිරිස් පිටුවහල් කිරීමට විපක්ෂනායකගෙන් නව යෝජනාවක්

SBS Sinhala

09/12/202403:41

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service