තම සමාජ මාධ්‍ය ජාලා තුල ඇති සාවද්‍ය තොරතුරු නිරීක්ෂණය නොකිරීමට මෙටා ආයතනයෙන් තීරණයක්: ජන 09 කාලීන විග්‍රහය

Photo illustration in UK.

In this photo illustration, the Facebook logo seen displayed on a smartphone and the Meta logo in the background. Meta founder Mark Zuckerberg has announced that the social media giant will reduce censorship, begin recommending more political content, and remove fact-checkers, replacing them with "community notes similar to X", on Facebook. (Photo by Vuk Valcic / SOPA Images/Sipa USA) *** Strictly for editorial news purposes only *** Source: SIPA USA / Vuk Valcic / SOPA Images/Vuk Valcic / SOPA Images/Sipa USA

ඇමරිකාව තුලදී තම සමාජ මාධ්‍ය ජාලා වල පලවන තොරතුරු වල සත්‍ය අසත්‍ය භාවය තුන්වන පාර්ශවයක් හරහා පරීක්ෂා කිරීම තවදුරටත් සිදු නොකිරීමට Facebook, Instagram වැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලා හිමිකාරීත්වය දරණ මෙටා ආයතනය තීරණය කර තිබෙනවා. දේශපාලනික තොරතුරු මෙන්ම නිදහස් මතවාදයන්ට වැඩි ඉඩක් ලබාදීමේ අරමුණින් මෙම වෙනස්කම් සිදුකෙරෙන බව මෙටා ආයතනය සඳහන් කර සිටිනවා. මෙම වෙනස්කම් ඔස්ට්‍රේලියාවට කුමන ආකාරයට බලපානු ඇත්දැයි යන්න සම්බන්දයෙන් මේවන විට යම් කතාබහක් ඇතිවී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරි විග්‍රහයෙන්.


LISTEN TO
07012025_podcast_jobs_in_demand image

2025 වසරේදී ඕස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් ඇතිවන රැකියා ක්ෂේශ්ත්‍ර මෙන්න

SBS Sinhala

07/01/202504:26

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service