සංක්‍රමණික කාන්තා ශ්‍රමිකයින් වැඩිපිරිසක් ලිංගික හිංසනයේ ගොදුරක් වෙලා: කාලීන විග්‍රහය නොවැ 19

Federal Minister for the Environment Tanya Plibersek, NSW Minister for Women Jodie Harrison, Unions NSW Secretary Mark Morey, with workers (AAP).jpg

Federal Minister for the Environment Tanya Plibersek, NSW Minister for Women Jodie Harrison, Unions NSW Secretary Mark Morey, with workers (AAP)

සංක්‍රමණික කාන්තා ශ්‍රමිකයින් යොදාගෙන සිදුකරනු ලැබූ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ අදාල සමීක්ෂණයට ලක් වූවන්ගෙන් අඩකට වඩා එනම් 51% පමණ ඔවුන්ගේ රැකියා ස්ථානයේදී ලිංගික හිරිහැරවලට මුහුණ දී ඇති නමුත් එම සිදිධීන් වාර්තා කිරීමට බිය වී ඇති බවයි. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service