2023-24 මුල්‍ය වර්ෂයේ අයවැය අතිරික්තය පිළිබද වැඩිදුර විස්තර : කාලින විශේෂාංගය ඔක් 01Play07:08Treasurer Jim Chalmers speaks to the media about the Budget surplus Source: AAP / MICK TSIKASSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (6.54MB) රජය විසින් දශක දෙකක කාලයකට පසු අයවැය අතිරික්තයක් ප්‍රකාශ කොට තිබෙනවා. මෙය අසන්න මුල්‍ය වර්ෂ දෙකක් තුල ලබාගෙන ඇති බව කියවේ.2023-2024 මුලය වර්ෂයට අදාල ඩොලර් බිලියන 6.5ක අයවැය ප්‍රතිපලය, රජය බලාපොරොත්තු වුවාට වඩා හොද තත්වයක පවතින බව පැවසෙනවා.LISTEN TOමෙවර ඕස්ට්‍රේලියානු අය වැය පිලිබඳ පූර්ව සටහනක් ..SBS Sinhala28/04/201605:37PlayShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු