ඕස්ට්‍රේලියාවේ family day care ආයතනයක හිමිකරිනියක් සහ Early Childhood Educator ලෙසට කටයුතු කරන සෙව්වන්දි නානායක්කාර මහත්මිය සමග SBS සිංහල සේවය සිදුකළ සාකච්චාව
ඕස්ට්‍රේලියාවේ family day care සම්බන්ධ වැදගත් තොරතුරු මෙන්න

Image Credit: Getty Images & Sewvandi Nanayakkara
ඕස්ට්‍රේලියාවේ family day care කියන නම ඔබට සමීපද? එම Family day care පසුබිම පිළිබද වැදගත් තොරතුරු පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
Share