ඕස්ට්‍රේලියාවේ යුදෙව් විරෝධී චෝදනා මත පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට: 'කාලින' විශේෂාංගය ජනවාරි 23

Police vehicles outside the pre-school targeted by an arson attack (SBS).jpg

Police vehicles outside the pre-school targeted by an arson attack. Credit: SBS

ජාතික වශයෙන් වැදගත් ගැටළු වලදී තීරණ ගැනීම සඳහා රැස්වන ජාතික කැබිනට් මණ්ඩලය හමුවීමේදී යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වන පොලිසියෙහි මෙහෙයුම් පිළිබඳව තොරතුරු සාකච්චා කිරීමක් සිදු වී තිබෙනවා. යුදෙව් විරෝධී ක්‍රියාකාරම් පිලිබඳ ගැටලුව ඉදිරි මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදීද දැඩි කතාබහට ලක්වන කාරණයක් වන බවට පෙනෙන්නට තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද SBS සිංහල සේවයේ අද - ජනවාරි 23 දා "දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන්" අපි ඔබ වෙත ගෙන එනවා.


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

· SBS සිංහල Facebook පිටුවට



· SBS සිංහල වෙබ් අඩවියෙන්



· SBS Audio APP එකෙන් (Free)


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service