බඩු ගණන් වැඩි කරමින් ප්‍රමාණය අඩු කරන සුපිරි වෙළඳසල් වලට ළඟදීම ඩොලර් මිලියන ගණනින් දඩ: කාලීන විග්‍රහය ඔක් 04

A generic image showing household shopping items, Sydney, Monday, April 25, 2016 . (AAP Image/Sam Mooy) NO ARCHIVING Credit: SAM MOOY/AAPIMAGE
ඕස්ට්‍රේලියානු සුපිරි වෙළඳසල් සිය භාණ්ඩ සම්බන්ධයෙන් සිදු කරන "shrinkflation" යන තත්වය පිළිබඳව ඕස්ට්‍රේලියානු රජයේ අවධානය යොමුව තිබේ. සුපිරි වෙළඳසල් සිය භාණ්ඩ වල ප්‍රමාණය අඩු කරමින් පැවති මිල ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම හෝ මිල ඉහල දැමීම මෙම තත්වය ලෙස හැඳින්වේ. මේ ආකාරයේ පාරිභෝගිකයින් හට කූට ලෙස කටයුතු කරන සුපිරි වෙළඳසැල් සඳහා නව දඩ හඳුන්වා දීමටත් නියමිතයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share