'මගේ ගීතය' - කැළණි පුදබිමේ සිදුවුණු සත්‍ය සිදුවීමක් ඇසුරින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී නිර්මාණය වුනු මව්ගුණ ගීතය

Melbourne based vocalist Nandana Nandana Athulathmudali speaks to SBS Sinhala ‘My Song’ program

Melbourne based vocalist Nandana Nandana Athulathmudali. Image Source: Supplied by - Nandana A

මෙල්බර්න් වාසී නන්දන ඇතුලත්මුදලි ගායන ශිල්පියා විසින් මෙල්බර්න් නුවරදී එළිදක්වපු "තුරු සෙවනේ" නම් වන ගීත එකතුවේ 'පැන්කළ හතකින්' යන ගීතය පිළිබඳවයි SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික වැඩසටහනේ මෙවර කතාබහ. මේ ගීතයේ ගී සංකල්පනාව පද්මසිරි හේරත් විසින්, සංගීතය - මහින්ද බණ්ඩාර


SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)
 

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service