ඉහල නිපුණතා ඇති සංක්‍රමණිකයින්ට ඕස්ට්‍රේලියාවේ රැකියා සොයාගැනීම පහසු කරන්න නව යෝජනා: කාලීන විග්‍රහය ඔක් 10

Increase in GP appointments performed online

File photo dated 10/09/14 of a stethoscope on top of patient's files. Photo credit should read: Anthony Devlin/PA Wire Credit: Anthony Devlin/PA

ඕස්ට්‍රේලියාවේ පවතින ශ්‍රම හිඟයට විසඳුම් ලෙස තවත් බොහෝ දෑ සිදුකිරීමට ඇති බව ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර, වෘත්තීය සමිති, සමාජ සේවා සහ ප්‍රජා සංවිධානවල එකමුතුවක් පවසා සිටිනවා. සංක්‍රමණිකයින්ගේ විදේශීය සුදුසුකම් ඔස්ට්‍රේලියාව තුලදී ඇගයීමට ලක්වීමේදී විශාල ගැටළු රාශියකට සංක්‍රමණිකයින්ට මුහුණ දීමට සිදුවන බව ලිපියක් මගින් පාර්ලිමේන්තුවට දැන්වීමට මෙම සංවිධාන එකමුතුව කටයුතු කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තිරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
Explainer_ knowing mental health services in Australia image

ඕස්ට්‍රේලියාවේදී නොමිලේ මානසික සෞඛ්‍ය සේවා ලබා ගත හැකි ආකාරය පිළිබඳව තොරතුරු මෙන්න

SBS Sinhala

07/10/202406:16

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service