දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න. සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට.
හේතු නැතුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත කුලී නිවැසියන් ඉවත් කිරීම ඉදිරියට තහනම් වෙයි: News Flash ඔක් 25

Eviction notice being delivered Credit: Peter Dazeley/Getty Images
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, සවන්දෙන්න අද SBS සිංහල News Flash.
Share