විපක්ෂ නායක Peter Dutton මහතාත් නිල නොවන මැතිවරණ ප්‍රචාරණ කටයුතු අරඹයි: ජන 13 කාලීන විග්‍රහය

Leader of the Opposition Peter Dutton has unofficially launched his election campaign at a rally in Melbourne. Source: AAP / Diego Fedele
විපක්ෂ නායක Peter Dutton පසුගිය ජනවාරි 11 වන සෙනසුරාදා දින මෙල්බර්න් නැගෙනහිර ප්‍රදේශයේ දී ඔහුගේ නිල නොවන මැතිවරණ ප්‍රචාරක කටයුතු දියත් කර තිබෙනවා.මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share