ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය වෛද්‍ය සේවා සඳහා රෝගීන්ට ගෙවන්න වෙන මුදල තවදුරටත් ඉහලට: ජන 14 කාලීන විග්‍රහය

Indian doctor write medical prescription at his working place.

Patients are paying more out of pocket for GP visits. Source: Moment RF / Evgeniia Siiankovskaia/Getty Images

වෛද්‍ය වරයකුගේ සේවාව ලබාගැනීමට වැයවන මුළු මුදල Medicare දීමනාව හරහා මුළුමනින්ම ආවරණය කෙරෙන bulk billing සේවාව ඇති වෛද්‍ය මධ්‍යස්ථාන ප්‍රමාණය අඩුවෙමින් යන බව ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා පිළිබඳව සිදු කෙරුණු වාර්ෂික සමීක්ෂණය හරහා හෙළිවී තිබෙනවා. කෙසේ උවත් රජය විසින් ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය ඉහලදමා ඇති බැවින් Bulk Billing සේවාව ලබාදෙන වෛද්‍ය මධ්‍යස්තාන ප්‍රමාණය ඉහල යමින් පවතින බව ෆෙඩරල් රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
Tips for homebuyers 2025 image

2025දී ඕස්ට්‍රේලියාවේ ගෙයක් ගන්න හොඳම කාලෙ ගැන විස්තරේ මෙන්න

SBS Sinhala

13/01/202509:46

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service