වතිකානුවේදී පාප් වහන්සේ විසින් 2025 ශුද්ධවූ වසරේ සැමරුම් අරඹයි: දෙසැ 26 කාලීන විග්‍රහය

Pope Francis opens the Holy Door at St. Peter's Basilica in Vatican - 24 Dec 2024

Pope Francis delivers his blessing during the Christmas Eve mass at St Peter's Basilica. (Photo by Marco Iacobucci / SOPA Images/Sipa USA) Source: AAP / Marco Iacobucci / SOPA Images/Marco Iacobucci / SOPA Images/Sipa USA

දිදුලන විදුලි ආලෝකයන්ගෙන් හැඩවුනු , ලොවපුරා විවිද සංස්කෘතීන් එකතුවෙන උත්සවයක් ලෙස නත්තල් උත්සවය සැලකෙනවා. කෙසේ උවත් නත්තලේ ඇති මෙම උත්කර්ෂවත් බව යටපත්කිරීමට ගාසා තීරයේ සහ යුක්රේනයේ ඇතිවී තිබෙන යුධ ගැටුම් හේතුවී තිබෙනවා. නත්තල් දිනයේදී සිදුවූ සුවිශේෂී නත්තල් දින සැමරුම් පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
AE - Boxin Day_ repeat image

ඕස්ට්‍රේලියාවේදී Boxing Day සාප්පු සවාරි යද්දී මේ ගැනත් දැනගන්න: Australia Explained

SBS Sinhala

23/12/202413:54

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service