ජනපතිගේ ප්‍රභූ වරප්‍රසාද කප්පාදු සැලැස්ම සහ ගම්මන්පිලගේ ජනපති දෝෂාභියෝග සැලැස්ම: ශ්‍රී ලංකා දේශපාලනය

Udaya Gammanpila_ the leader of PHU (L) and the president of Sri Lanka, Anura Kumara Dissanayake (R) - Image - Official Facebook pages of Udaya G. and AKD
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Share