ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්.
ජනමතයේ විකෘතියක්ව තිබූ පාර්ලිමේන්තුව විසුරුවීම සිදු කළා, ජාතිය අමතමින් ජනපති කියයි: මවුබිමෙන් පුවත් සැප් 26

Anura Kumara Dissanayake - President of Sri Lanka Credit: Official Facebook - Anura Kumara Dissanayake
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share