SL political wrap 30 Sep
කලබල වෙන්න එපා, මහ මැතිවරණය තෙක් හෙමිහිට වැඩ කරගෙන යන්න, විජිතට රාජිතගේ උපදෙස්: ශ්‍රී ලංකා දේශපාලනය

Vijitha Herath and Rajitha Senarathna_ Sri Lankan politicians - Images from official Facebookpages
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Share