ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්.
රනිල්ට එකතුවූ පොහොට්ටු මන්ත්‍රීවරු ගෑස් සිලින්ඩරයෙන් මහ මැතිවරණයට, රමේෂ් පතිරණ කියයි: මවුබිමෙන් පුවත් ඔක් 08

Dr.Ramesh Pathirana_Sri Lankan politician. Image credit- Dr.Ramesh Pathirana official Facebook page
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share