ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්.
දූෂිතයන්ට එරෙහිව හඬනගන්න රන්ජන් රාමනායක සහ T.M ඩිල්ෂාන් අලුත් පක්ෂයකින් දේශපාලනයට: මවුබිමෙන් පුවත් ඔක් 10

Ranjan Ramanayaka (Actor/Sri Lankan politician) and T.M Dilshan (Cricketer/Sri Lankan politician) - Images from official Facebook pages
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share