මැයි 03 කාලීන විශේෂාංගය : මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ සියල්ල පරදා ජීවන වියදම ඉහළ යාම ඉදිරියෙන්

Prime Minister Scott Morrison hands out lolly bags after Eid prayers to mark the end of Muslim Ramadan on Day 2 of the 2022 federal election campaign, at Parramatta Park in Sydney, in the seat of Parramatta. Monday, May 2, 2022.

PM Scott Morrison hands out lolly bags after Eid prayers to mark the end of Muslim Ramadan at Parramatta Park in Sydney,Monday, May 2, 2022. Source: AAP Image/Mick Tsikas

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් මැතිවරණය සම්බන්ධ නවතම තොරතුරු රැගත් මැයි 03 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.


Highlights

  • ජීවන වියදම් ගැටළු වලින් මැතිවරණ ප්‍රචාරක මාවත යලිත් යටපත් වීම
  • අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත ඔස්ට්‍රේලියාවේ මහ බැංකුව වන රිසර්ව් බැංකුවේ පොලී අනුපාත වැඩිවීම මැතිවරණ ව්‍යාපාරයට තර්ජනයක් වනු ඇතැයි සැලකීම
  • Eid සමරමින් Sydney හි පැවති උත්සවයකදී, ඇෆ්ගනිස්ථානයේ සිරවී සිටින ජනතාවට උපකාර කිරීම සඳහා වන රජයේ සැලැස්ම Scott Morrison විසින් හෙළි කිරීම

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service