ඔක් 15 කාලීන විශේෂාංගය: මෙවර VCE විභාගයට පෙනී සිටින සිසුන්ට වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව සෞඛ්‍ය සැලසුම්

New strict health protocols to ensure V-C-E students across Victoria

Minister for Education James Merlino speaks to the media during a press conference in Melbourne Source: AAP

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන ඔක්තෝබර් මස 15 වැනි සිකුරාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights

  • වික්ටෝරියා ප්‍රාන්තයෙන් දිනපතා ඉහල කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම මත ප්‍රාන්තය සම්බන්ධයෙන් වන අවදානය
  • VCE විභාගය සඳහා පෙනී සිටින සිසුන් හට දැඩි සෞක්‍ය ප්‍රොටෝකෝල හඳුන්වාදීම
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් දිරිගැන්වීම සඳහා 'dine and discover' වවුචර ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කිරීම
  • ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ lockdown තත්වය නිම වීම



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service