නොවැ 15 කාලීන විශේෂාංගය: එන්නත නොගෙන කෝවිඩ් නීති නොතකා වැඩ කලොත් නොදර්න් ටෙරිටරි සේවකයින්ට $5,000ක් දඩ

SBS Sinhala current Affair: NT workers could be fined $5,000 if they fail to comply with a mandated health directive

NT workers could be fined $5,000 if they fail to comply with a mandated health directive Source: AAP Image/James Ross

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 15 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය අද දිනය තුලදී සිය එන්නත්කරණ වැඩසටහේ සන්ධිස්ථානයක් වන වයස අවුරුදු 16ට වැඩි පිරිසෙන් 70% කට සම්පුර්ණ එන්නත් ලබාදීම
  • කොවිඩ් අසාදනය වූ ඉදිරි පෙළ සේවකයින් සඳහා විශේෂ ආරක්ෂාවක් සැපයීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ගත් තීරණය නැවත සලකා බැලීමට ප්‍රාන්තය සැලසුම් කිරීම
  • නොදර්න් ටෙරිටරි සේවකයින් හට සිය කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා පසුගිය සිකුරාදා දින දක්වා කල් තිබීම


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service