ඔක් 28 කාලීන විශේෂාංගය: කොවිඩ් එන්නත නොලැබූ ටෙනිස් ක්‍රීඩකයින්ට ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ දොර වැසෙයි

Victorian Premier rules out unvaccinated players at the Australian Open

Serbia's Novak Djokovic. Victorian Premier rules out unvaccinated players at the Australian Open Source: AP

වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්තය, Australian Capital Territory ඇතුළු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නවතම කොවිඩ් තතු විත්ති රැගත් ඔක්තෝබර් 28 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights

  • කොවිඩ් එන්නත නොලැබූ ටෙනිස් ක්‍රීඩකයින්ට ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ දොර වැසෙයි.
  • නොවැම්බර් 1 වන දා සිට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ඔස්ට්‍රේලියානුවන්ට රටින් පිටව යාමට අවසර ගැනීමට අවශ්‍ය නොවේ.
  • ඔස්ට්‍රේලියානුවාසීන්ට බූස්ටර් කොවිඩ් එන්නතක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය අනුමත කරයි.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service