පෙබරවාරි 10දා SBS සිංහල ප්‍රවෘත්ති: කාන්තා සහ ළමා ප්‍රචණ්ඩත්වය මැඩලීමේදී, මොරිසන් රජය අසාර්ථක බවට චෝදනා

Grace Tame addresses the media, together with Brittany Higgins, at the National Press Club on February 09, 2022 in Canberra, Australia.

Grace Tame addresses the media, together with Brittany Higgins, at the National Press Club on February 09, 2022 in Canberra, Australia. Source: Getty Images AsiaPac

සවන්දෙන්න 2022 පෙබරවාරි 10 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ආගම සම්බන්ධයෙන් වෙනස් කොට සැලකීම සඳහා විරුද්ධ වන ඕස්ට්‍රේලියානු රජයේ නීති පැය 11 විවාදයකින් පසු සම්මත වේ
  • කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජයේ වැඩපිළිවෙල අසාර්ථක බවට මොරිසන් රජයට චෝදනා
  • වරදකරුවන් බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රමවේදයක්
  • ස්වීඩනයේ කොවිඩ් සීමා ඉවතට, එන්නත් සහතිකත් අනවශ්‍යයි

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service