පෙබ: 15දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු රජය ප්‍රචණ්ඩකාරී හෝ ලිංගික අපරාධ චෝදනා ලත් සංක්‍රමණිකයින් පිටුවහල් කිරීමට සැරසෙයි

Tullamarine Airport, Melbourne

Tullamarine Airport, Melbourne Source: AAP Image/James Ross

පෙබරවාරි 15 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


HIGHLIGHTS
  • රජයේ රෝහල්වල කාර්ය මණ්ඩල අර්බුදය විසඳන ලෙසට බල කරමින් අද නිව් සවුත් වේල්ස්හි හෙද සහ වින්නඹු වරු දහස් ගණනක් ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්දීරය අභියසදී උද්ඝෝෂණයක
  • ප්‍රචණ්ඩකාරී හෝ ලිංගික අපරාධ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වන සංක්‍රමණික පසුබිමක් සහිත පුද්ගලයින් මෙරටින් පිටුවහල් කිරීමට අවශ්‍ය නීති ගෙන ඒමට මධ්‍යම රජය සැරසෙයි.
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට සිය ප්‍රාන්ත දේශසීමා විවෘත කරන ලෙසට යලිත් දැඩි ඉල්ලීම්
  • මෙවර ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය ඉලක්ක කොට, ඔත්තු බැලීම් සහ විදේශ මැදිහත්වීම් වැඩි වීමේ අවධානමක් පවතින බවට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් කොමසාරිස් අනතුරු අඟවා සිටී.
  • ශ්‍රී ලංකාවේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරේ. ළඟදීම විවාදයට
  • යුක්‍රේන දේශසීමාවේ යොදන ලද මිලිටරි බලය අඩු කර රාජ්‍ය තාන්ත්‍රික මාවත තෝරා ගන්නා ලෙස රුසියාවෙන් නැවතත් ඉල්ලා සිටින බව, නේටෝ සංවිධානය පවසයි.
  • කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසා තරඟ බිමෙන් ඉවත්ව සිටි කුසල් මෙන්ඩිස් අද පැවැත්වෙන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා 3න වන 20 යි 20 තරඟයට සහභාගී වන ලකුණු.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service