ජුනි 17 SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ නව අගමැතිවරයා ලෙස ඇන්තනි ඇල්බනීසි ගේ පළමු ජාතික කැබිනට් රැස්වීම අද

The current energy crisis and health funding will be among the topics discussed when Prime Minister Anthony Albanese chairs his first national cabinet meeting on Friday.

Energy crisis is to be discussed in the first national cabinet as the PM of Anthony Albanese in Friday, 17th June 2022 Source: AAP / Lukas Coch

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත්, විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජූනි 17 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Highlights

  • විදුලි අර්බුදය ගැන අවධානය යොමු කරමින් අගමැතිවරයා ලෙස ඇන්තනි ඇල්බනීසි ගේ පළමු ජාතික කැබිනට් රැස්වීම අද
  • නේටෝ සමුළුවකට සහභාගි වීමට නියමිත ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාට යුක්රේනයේ කිව් නගරයට පැමිණෙන ලෙස යුක්රේන ජනපතිගෙන් ආරාධනා
  • SBS සභාපති ඇතුළු ඕස්ට්‍රේලියානු මාධ්‍ය වේදීන් සහ ආරක්ෂක නිලධාරීන් රැසකට රුසියානු සම්බාධක
  • ශ්‍රී ලංකාවේ ඉන්ධන පෝලිමක දින 3ක් සිටි සිට තිදරු පියෙක් මරුට
  • සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service