සැප් 17දා SBS සිංහල ප්‍රවෘත්ති: සරණාගත බව පතන ලාංකික දමිළ පවුලට තවත් මාස තුනක් ඕස්ට්‍රේලියාවේ රැඳීමට අවසර

Tamil Biloela family

The Murugappan couple Priya and Nadesalingam with their Australian-born children Kopika and Tharunicaa. Source: Supplied

සවන්දෙන්න 2021 සැප්තැම්බර්17 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාව නැවත විවෘත කිරීමේ ජාතික සැලසුම ගැන සාකච්චා අද කැබිනට් මණ්ඩල රැස්වීමේදී
  • වික්ටෝරියා ප්‍රාන්ත ඉදිකිරීම් සේවකයින්ට කොවිඩ් එන්නත් අනිවාර්ය කෙරේ
  • ස්ව කැමැත්තෙන් මරණය ළඟා කරගැනීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් අවසර
  • ඕස්ට්‍රේලියාවේ සරණාගත බව පතන ලාංකික දමිළ පවුලට මාස 3කට Bridging visa
  • ශ්‍රී ලංකාවට තවත් අන්තවාදී ත්‍රස්ත තර්ජනයක් , බොදුබල සේනා සංවිධානයෙන් හෙළිදරව්වක්

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service