ඔක් 22දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවට පැමිණෙන ඇෆ්ගනිස්ථාන සරණාගතයින් සීමා නොකරන බව මොරිසන් පවසයි

SBS Sinhala Radio News on 22 oct 2021: There is no restriction on Afghan refugees coming to Australia, says PM Morrison

The number of Afghan refugees able to come to Australia on humanitarian visas following the Taliban takeover won't be restricted,PM Source: Getty Images/Rohan Thomson

සවන්දෙන්න 2021 ඔක්තෝබර් 22 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • සති 11ක් පැවති මෙල්බර්න් lockdown තත්වය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට, නිල වශයෙන් නිමාවට
  • කොවිඩ් සීමා ලිහිල් වීමත් සමග නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් යලි ඉහල යන ළකුණු
  • මානුෂීය වීසා හරහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඇෆ්ගනිස්ථානුවන් සීමා නොකරන බවට ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් ප්‍රකාශයක්
  • ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 2.5 හදිසි කොවිඩ් ආධාර

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service