ඉහල ගිය පොළී අනුපාතයෙන් වන බලපෑමට මුහුණ දීම ගැන ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින්ගේ අදහස් : 'විනිවිද' ජනතා මත විමසුම

SBS Sinhala Vinivida on Impact of the Australian recent interest rates hike and how to deal with it

(L) to (R) Rupa Wickramaratne / Prasath Sivagnanam / Sanjaya Abeysundara / Ishanka Ilangatilake / Senaka Perera Source: AAP / SBS Sinhala

පසුගියදා ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව 0.85% කින් ඉහල දැමූ පොළී අනුපාතය ගැන සහ ඒ සඳහා මුහුණ දීමට සිදු කල යුතු දේ පිළිබඳව අදහස් වලට සවන් දෙන්න මෙම ජූනි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්


SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
 
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ, 
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රූපා වික්‍රමරත්න
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉශංකා ඉලන්ගතිලක
  • වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රසාත් සිවඥානම්
  • බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ සංජය අබේසුන්දර
  • වික්ටෝරියා ප්‍රාන්තයේ සේනක පෙරේරා


 



සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට


 

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service